- වර්ෂ 1948ක් වූ මැයි මස පළමු වන දින ආරම්භ වූ මෙම විද්‍යාලයේ මුල් ගුරුවරයා ලෙස කේ.එන්.හේරත් මහතා පත්ව සිටි අතර ටී.බී.ඩිංගිරි අම්මා උප ගුරුවරියක ලෙස සේවය කර ඇත.
- 1957/1978 අතර කාලය තුළ ආර්.එම්.සෝමපාල විදුහල්පතිතුමාගේ කාල වකවානුවේදී බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වී ඇත.






