2025 වසරේ 01 ශ්‍රේණියට බදවා ගැනීම

විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන්ගේ ප්‍රදර්ශනය

වාර්ෂික විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 මාර්තු මස 14 වන දින පැවැත්වේ.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පාසල් ගීතය

 

ලක් ඉතිහාසේ තේජ විකුම් පෑ අනුරාපුරවරයේ

විදුහල් මෑණි මගේසංගිලිකනදරාව වොරැදේ

කිතුගොස පතුරමිනේ නුවණැස සිසු අප හට දෙමිනේ

ජය මාවත ජය කෙහෙලිය නැංමට

දිරි දෙනු මැන මාතා....//

 

ඔබ සෙවනේ සිසිලෙන් අප ජීවිත බැබලේ

ඔබ අප ගුරු මෑණීබැතියෙන් සිහි කරමි…

පෙර මග දනවන මන් තුරු කැල මෙන්

අප දිවි සරසන්නේ....//

 

ඔබගේ ජය නාමේ අප හද තුළ රැව්දේ..

ඔබ ලද ජය නාමේ

දිදුලමු ලෝ තලයේ

ලෝ කුස දස අත කිතු ගොස රන්දා

ඔබ නම සුරකින්නේ...//