නිල ඇඳුම් බාලිකා
1-13 ශිෂ්‍යයාවන් සඳහා සුදු ගවුම
- සියලුම ශිෂ්‍යාවන් සුදු ගවුම් සහ පාසල් ටයි පැළඳිය යුතුය
- සුදු ගවුම් කොලරය සහිත ඉන දක්වා උස නිවැරදිව සකස් විය යුතුයි
- දණහහිස වැසෙන සේ ගවුමේ උස් තිබිය යුතුයි
- ඉඟ වටා න වටා ඇති පටිය පළල අඟල් එකයි දෙකෙන් එකක් විය යුතු අතර එය නිවැරදි ඉණ මත පිහිටිය යුතුය
- ගවුමේ රැලි අඟල් එකයි 1/4එකක් ප්‍රමාණයට තිබිය යුතුය
- ඉදිරිපස විවරය උප උපරිම උස අඟල් 5ක් කට නොවැඩිය විය යුතුයි
- අතෙහි වාටිය දක්වා උස වඩාත් කොට නොවිය යුතුය
- ගවුම් ශරීරයේ දට මදක් ලිහිල්ව තිබිය යුතුය
- සුදු සපත්තු හා සුදු මේස් පැළඳිය යුතු අතර කළු ගිබන් පැළඳිය යුතුය
- ශිෂ්‍ය නායිකාවන් කළු සපත්තු හා සුදු මේස් පැළඳිය යුතු අත අතර කොළ පැහැති රිබන් පැළඳිය යුතුය
නිල ඇඳුම් බාලක
1--13 සිසුන් සදහා කමිස
සුදු අත්කොට කමිසය වම්පස සාක්කුව මත දකුණු ඉහළ කෙළවරෙහි පාසල නිල් ලාංඡනය තිබිය යුතුයි.- කමිස අතෙහි උස අඅත වැලමිට ළඟින් නැමූ විට අත් ඇතුල් පැත්තේ වැල්මිට නැමෙන ස්ථානයේ වට ස්පර්ශ වන සේ තිබිය යුතුය. ටයි පටිය පැළඳිය යුතුය.
- ඉදිරිපස විවර මැහුම් දෙවරක් යෙදීම නොකල යුතුය.
- ජේෂ්ඨ ශිෂ්‍ය නායකයින් අත් දිග කමිස ඇඳිය යුතු අතර එහි අත් සම්පූර්ණයෙන්ම දිගහැර කෙළ කෙල හැර කෙලවරේ බොත්තම පියවා තිබිය යුතුය.
- කමිසය ශරීරයට මඳක් සිහින්ව තිබිය යුතුය.
- කමිසය මනාව කලිසමට යට කර ඇඳිය යුතුය
1 -9 සිසුන් සඳහා කොට කලිසම- සුදු කොට කලිසම් එහි ඉදිරිපස උණ සඳහා රැලි 2 බැගින් දෙපසට තිබිය යුතුය
දෙපස සාප්පුව සහ පිටුපස සාක්ප්පුව සහිත විය යුතුය කලිසමේ උස දණබියහිස සිට අගල් දෙකක් ඉහළින් තිබිය යුතුය - කලිසමේ කකුල කෙරවල වට ප්‍රමාණය කකුලෙහි ප්‍රමාණයට වඩා අයත් වැඩි විය යුතුය
10 /11/ 12 /13 සිසුන් සඳහා දිග කලිසම
- ඉදිරිපස ඉන දෙපස වැලි දෙක බැගිරැලි දෙක බැගින් තිබිය යුතුය
- දෙපස සාක්කුව සහ පිටුපස දකුණු පස සාක්කුව තැබිය යුතුය
- කලිසමේ ඉණ පටියෙහි වම්පස කොටස දකුණු පස කොටසට වඩා සෙන්ටිමීටර් 5 ක් දිග විය යුතුය
- කලිසම පහළ කකුල් වටා අඟල් දාසයක් විය යුතුය
- ප්‍රමාණයට සාපේක්ෂව උකුල ප්‍රදේශය මඳක් ලිහිල් ව තිබිය යුතුය
- ශරීරයට තදවන සේ කලිසම සකස් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ






