2025 වසරේ 01 ශ්‍රේණියට බදවා ගැනීම

විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන්ගේ ප්‍රදර්ශනය

වාර්ෂික විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 මාර්තු මස 14 වන දින පැවැත්වේ.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

Latest News

ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීමේ උත්සවය

ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීමේ උත්සවය 2025 වසරේ පෙබරවාරි මස 19 වන දින පාසලේ ප්‍රධාන ශාලාවේදී  උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. 

2025 වසරේ බක්මහා උළෙල පැවැත්වීම

2025 වසරේ බක් මහා උළෙල අප්‍රේල් මස 10 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

05 ශ්‍රේණියෙන් 06 ශ්‍රේණියට යන සිසුන්ට විද්‍යා විෂයේ ආකර්ශනීය බව ඇති කිරීම

 05 ශ්‍රේණියෙන් 06 ශ්‍රේණියට යන දුවා දරුවන්ගේ විද්‍යාව විෂයට ඇල්මක් ඇති කිරීමේ වැඩසටහනක්  විද්‍යා විෂයභාර ගුරු භවතුන්ගේ  මුලිකත්වයෙන්  මස 10 වන දින පැවැත්වීය.