2025 වසරේ 01 ශ්‍රේණියට බදවා ගැනීම

විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන්ගේ ප්‍රදර්ශනය

වාර්ෂික විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 මාර්තු මස 14 වන දින පැවැත්වේ.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

අප පාසලේ නිල වර්ණ ලෙස භාවිතා කරන්නේ කොළ සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

කොළ කහ