ජයග්‍රහණ
2024 වර්ෂයේ පැවති පළාත් එල්ලේ (බාලිකා) තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට අප පාසල සමත් විය.
2024 වර්පෂයේ පළාත් එල්ලේ තරඟාවලියේ, අවුරුදු 20න් පහළ එල්ලේ (බාලිකා) කාණ්ඩයේ දක්ෂතම ශිෂ්‍යාව බවට සංජනා මාලින්දි ශිෂ්‍යාව පත් විය.
2024 වර්ෂයේ පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් පහත නම් සදහන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කඩයිම් ලකුණු පසු කරලීමට සමත් විය.






