2025 වසරේ 01 ශ්‍රේණියට බදවා ගැනීම

විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන්ගේ ප්‍රදර්ශනය

වාර්ෂික විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 මාර්තු මස 14 වන දින පැවැත්වේ.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ජයග්‍රහණ

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ජයග්‍රහණ

2024 වර්ෂයේ පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් පහත නම් සදහන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කඩයිම් ලකුණු පසු කරලීමට සමත් විය.

1. පහන් ප්‍රභාශ

2. දුනිති තසන්‍යා

3. නෙළුම් පබසරා 

4. මෙත්සරනි ජනාදරී 

5. සසංක තීක්ෂණ 

6.  දිනෙත් සත්සර 

7. විහඟි අනුත්තරා 

8. ඔශානි පහන්සා