slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව අධ්‍යාපන කොට්ඨාසයට අයත් අප විද්‍යාලය A9 මාර්ගයට මුහුණලා පිහිටා ඇත. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.එමෙන්ම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා වෙන් වූ විශේෂ අධ්‍යාපන ඒකකයක් ද ඇත.වර්තමානය වන විට අප විද්‍යාලයේ සිසු සිසුවියන් 650කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබයි.

දැනුමෙන් හැකියාවෙන් හැදියාවෙන් පෙරට.

දැක්ම

සහ

මෙහෙවර

නිපුණතා හා යහගුණවලින් පිරි විශිෂ්ටයන් බිහිකිරීම.

දැක්ම

සහ

මෙහෙවර

දැනුමෙන් හැකියාවෙන් හැදියාවෙන් පෙරට.

නිපුණතා හා යහගුණවලින් පිරි විශිෂ්ටයන් බිහිකිරීම.

2025 වසරේ 01 ශ්‍රේණියට බදවා ගැනීම

විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන්ගේ ප්‍රදර්ශනය

වාර්ෂික විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 මාර්තු මස 14 වන දින පැවැත්වේ.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අ/සංගිලිකනදරාව මහා විද්‍යාලය