අනුරාධපුරය
2025 වසරේ බක් මහා උළෙල අප්‍රේල් මස 10 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීමේ උත්සවය 2025 වසරේ පෙබරවාරි මස 19 වන දින පාසලේ ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
05 ශ්‍රේණියෙන් 06 ශ්‍රේණියට යන දුවා දරුවන්ගේ විද්‍යාව විෂයට ඇල්මක් ඇති කිරීමේ වැඩසටහනක් විද්‍යා විෂයභාර ගුරු භවතුන්ගේ මුලිකත්වයෙන් මස 10 වන දින පැවැත්වීය.